Indian Premier League

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙක් පාදුක්කේ දී අල්ලයි

විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීමක දි මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

පාදුක්ක, වටරැක ප්‍රදේශයේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර, එහිදී සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 57ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 29ක් සොයාගත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?