හෙරොයින් සමග කාන්තාවක් හා පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ (කොළඹ කළාපයේ) නිලධාරීන්ට ලද තොරතුරකට සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ උපදෙස් අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එච්.ඒ. මධුරංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.05.28 වන දින පැය 1400 ට පිළියන්දල පොලිස් වසමේ පලිගෙදර පාර ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 302 ක් සන්තකයේ තබාගෙන මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් ජාවාරම් කිරීමෙන් උපයාගත් මුදල් යැයි සැක සහිත රු. 138,000.00 ක මුදලක් මේ සමග අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක පුද්ගලයකු, ඒ සදහා ආධාර අනුබල ලබා දුන් රාජගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක කාන්තාවක හා දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අත්අඩංගුවට ගත් හෙරොයින් හා සැකකරුවන් පොලිස් මත්ද්‍ර‍ව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41
Video thumbnail
උතුරේ හෙල්මට් නැතුව බයික්වල ගිය තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා..නීතිය හැමට සමානයි
02:19
Video thumbnail
හේමරතන හිමි තවත් මෙහෙම සිදුවීම් කරලද ? බලයෙන් යට ගිහින්ද ?..දැරිය මුදලටද ලබාගත්තේ ?
05:56
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා පොලිස් මාධ්‍ය සාකච්ඡාව උණුසුම්..පොලිසියටත් උත්තර නැතිවෙයි?
08:08
Video thumbnail
අපරාධකරුවන් 21 ලංකාවට ගෙනාපු මෙහෙයුම පොලිසිය හෙළිකරයි..ඉරානයේ පවතින යුද්දයෙන් කොටු වෙන්නේ
02:47
Video thumbnail
මෙරටට ගෙනා සැකකරුවන් 21ට වෙන්න යන දේ මෙන්න - කිසිදු සැකකරුවෙක්ට යහතින් ඉන්න බෑ
08:09
Video thumbnail
නම්බුකාර විදියට ඉල්ලා අස්වෙන්න..පළවෙනිදා ආණ්ඩුවට වෙන්න යන දේ තිස්සකුට්ටි හෙළිකරයි
05:07
Video thumbnail
චෞර වළල්ලට අධිභාරය ගැන ඔත්තුව කළින් දීලා - විමල්ගෙන් වාහන අධිභාරය ගැන ප්‍රබල හෙළිදරව්වක්
05:15
Video thumbnail
බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳපොළේ සූදූපොළක් පොලිසියෙන් වටලයි..10 දෙනෙකු අත්අඩංගුවට
01:40