හෙරොයින් ඩිෆානා විශේෂ මෙහෙයුමකින් පොලිස් අත්අඩංගුවට

මහියංගණය ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ව සිටි බව කියන ‘ඩිෆානා නමැති අනුවර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (16) පෙරවරුවේ මෙම සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණය – පදියතලාව මාර්ගයේ දීයි.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5700ක් ද සොයා ගැනුණා.

32 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලද රුපියල් 41000ක මුදලක් ද පොලිස් භාරයට ගත්තා.

මහියංගණය පොලිස් ස්ථානාධිපතිවරයා හට ලද පෞද්ගලික තොරතුරක් මත මෙම සැකකරුව අත්අඩංගුවට ගැනුණා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?