AFC Banner
AFC Banner
Empty Ad

හෙද වෘත්තීය සමිති අද සහ හෙට සිදුකිරිමට යන දේ

විශේෂිත රෝහල් කිහිපයක හැර දිවයිනේ සියලු රෝහල්වල අද (01) සහ හෙට (02) වැඩ වර්ජනයක නිරත වීමට හෙද වෘත්තීය සමිති තීරණය කර තිබේ.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ, විශේෂිත රෝහල් ඇතුළු කොවිඩ් ප්‍රතිකාර රෝහල් තුළ එම වැඩවර්ජනය ක්‍රියාත්මක නොකළ ද හෙද ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේ දී අඛණ්ඩ වර්ජනයකට යොමුවන බවය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?