spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට (16 ) වැසි තත්වයක් ගැන කාලගුණයෙන් දැනුම් දීමක්

හෙට (16) දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමෙන්තුව පවසනවා.

නැගෙනහිර පළාතේ හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?