අංගොඩ ලොක්කාගේ පොඩ්ඩා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් බව කියන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සගයෙකු බව කියන පුද්ගලයෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (29) පොලිසියට අවසර ලබා දුන්නා.

නීති විරෝධී ලෙස රටින් පලායාමට උත්සාහ කිරීමේ දී මෙම සැකකරු ඊයේ (28) කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන් අනතුරුව මුල්ලේරියාව පොලිසිය විසින් ඔහු අද දිනයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය හමුවට පමුණුවනු ලැබුවා.

පොලිසිය අධිකරණය හමුවේ වාර්තාවක් ගොනු කරමින් සඳහන් කළේ මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියකට අදාළව අවශ්‍ය කරන පුද්ගලයෙකු බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරීම සඳහා මොහු පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ සැකකරු මැයි මස 04 වනදා දක්වා පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අද අවසර ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14