AFC Banner
AFC Banner
Empty Ad

හෙට (12) සිට දුම්රිය 42ක් නැවත දැනුම් දෙන තෙක් අවලංගුයි

හෙට (12) සිට කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 42ක් නැවත දැනුම් දෙන තෙක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ දුම්රිය ධාවන කාර්ය මණ්ඩලය හිඟය හේතුවෙන්.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන්වාර 20ක්, පුත්තලම් මාර්ගයේ ගමන්වාර 4ක්, කැලණිවැලි මාර්ගයේ ගමන්වාර 2ක් සහ මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 16ක් මෙලෙස අවලංගු කර තිබෙනවා.

එම දුම්රිය ධාවන කටයුතු නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම්දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?