AFC Banner
Empty Ad
Empty Ad

හෙට සියලු ම පාසල්වලට නිවාඩුයි (නිවේදනය)

හෙට (20) දිනයේ දී දිවයිනේ සියලු ම පාසල්වලට විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අද (19) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

අනිද්දා (21) දිනයේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදු කරන ලද ඉල්ලීමක් මත එය සලකා බලමින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?