AFC Banner
AFC Banner
Empty Ad

හෙට සිට විදුලි කප්පාදුව දිගුවෙයි

හෙට (27) දිනයේ සිට විදුලි කප්පාදු කාලසීමාව දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසරට හිමිව තිබෙනවා.

ඒ, අනුව පැය 03ක කාලයක් හෙට (27) සිට සතියක කාලයක් සඳහා මෙලෙස විදුලි කප්පාදුව සිදුකරන බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

එම විදුලි කප්පාදුව දහවල් කාලයට පැය 01යි විනාඩි 40ක කාලයකුත් රාත්‍රී කාලයට 01යි විනාඩි 20ක කාලයක් බැගින් සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?