AFC Banner
AFC Banner
Empty Ad

හෙට සිට දින හතරක් පැය 23ක්ම විදුලිය

හෙට (06) දිනයේ සිට ලබන 09 වනදා දක්වා දෛනික විදුලි කප්පාදුව පැයක කාලයක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,S,T,U,V,W කලාප සඳහා හෙට (06) සිට 09 වනදා දක්වා පස්වරු 06.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බවයි මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?