හෙට සිට ක්‍රියාත්මක කෙරෙන විශේෂ දුම්රිය කාලසටහනක් නිකුත් වෙයි

කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන විශේෂ දුම්රිය කාලසටහනක් හෙට (22) සිට දෙසැම්බර් 31 වනදා දක්වා ක්‍රියාත්මක කෙරෙන පරිදි නිකුත් කර තිබෙනවා

train 2