AFC Banner
Empty Ad

හෙට සහ අනිද්දාත් පැය 02යි විනාඩි 20ක් ලයිට් නෑ

පැය 02යි විනාඩි 20ක කාලයක විදුලි කප්පාදුවකට හෙට (17) සහ අනිද්දා (18) දෙදින සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා.

ඒ, අනුව එම දිනයන් වලදී ‘A’ සිට ‘W’ දක්වා කලාප 20ට දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ දී පැයයි විනාඩි 20ක කාලයක් ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?