හෙට රාත්‍රියේ කොළඹ නගරයට මහා ගංවතුර තත්ත්වයක් (වීඩියෝ)

හෙට (29) රාත්‍රියේ හෝ ඊට පසුව කොළඹ නගරයට මහා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තෙමන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් ගුණසේකර පවසනවා.

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳව ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ දී මේ වන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේ දී ඔහු මෙම අදහස් පළකළා.

කොළඹ නගරයට බලපාන මෙම ගංවතුර තත්තත්ව 2016 වසරේ ඇති වූ මහා ගංවතුර තත්තත්වයට වඩා ඉහළ බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහිදී අනතුරු අඟවා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
1
+1
27
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?