හෙට පැය 3කට වැඩි කාලයක් විදුලිය නෑ

මහජන උපයෝගිතා කොමිසම විසින් මැයි 17 දින සඳහා පැය 3 ක් සහ විනාඩි 40 ක් සඳහා විදුලිය විසන්ධි කිරීම අනුමත කර තිබෙනවා.

ABCDEFGHIJKLPQRSTUVW – පෙ.ව. 9 සිට පස්වරු 5 දක්වා පැය 2 ක් සහ සවස 5 සිට රාත්‍රී 10 දක්වා පැය 1 යි විනාඩි 40 ක් විදුලිය විසන්ධි කිරිම සිදුවනවා.
ප්‍රදේශය CC: උදේ 6 සිට 9 දක්වා පැය 3 ක්ද MNOXYZ ප්‍රදේශ උදේ 5 සිට 8 දක්වා පැය 3 ක්. මහජන උපයෝගිතා කොමිසම දන්වයි