හෙට ප්‍රදේශ කිහිපයකටම උණුසුම් කාලගුණයක්

උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය හෙට (25) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (24) පස්වරුවේ නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (25) දිනය සඳහා වලංගු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ පිළිබද විමසිලිවත්ව කටයුතු කරන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?