AFC Banner
AFC Banner
Empty Ad

හෙට දිනයේ වැසි වැඩිවීමක්

හෙට දිනයේ දිවයිනේ වැසි තත්වයේ වැඩිවීමක් සිදුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර හා ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලට ,මහනුවර ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 50 ට වැඩි වැසි ඇතිවියහැකි බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම කලාප වලට අකුණු සහිත තද සුළං ඇතිවිය හැකි බවත් පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?