උණුසුම් කාලගුණය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව හෙට (10) දිනයේ දී උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අවදානයට යොමුකළ යුතු මට්ටමක පවතින බවයි දැනුම් දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
2
+1
1
+1















