හුණුපිටිය අලූත් පාරේ නිවසකත් ගෑස් පිපිරීමක්

කිරිබත්ගොඩ හුණුපිටිය අලූත් පාරේ පිහිටි නිවසකට මාසයකට පෙර ගෙනා ගෑස් සිලින්ඩරයක රෙගියුලේටරය හා සම්බන්ධ කරන බටයේ හටගත් ගින්න පෙරේදා (19 දා) ගිනිගත් අයුරු සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබූ අයුරුයි මේ.

එම නිවසේ හිමිකරු සම්පත් කොට්ටච්චි මහතා පැවසුවේ ගින්න පැතිරයෑම වැළැක්වීමට ගෝනියකට වතුර දමා රෙගියුලේටරය ගෑස් සිලින්ඩරයෙන් ගලවා ඉවත් කිරීම නිසා සිදුවන්නට ගිය ලොකු හානියක් වළක්වා ගන්නට හැකිවූ බවය. කිරිබත්ගොඩ පොලිසියටද ඒ පිළිබදව දැනුම්දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?