AFC Banner
AFC Banner
Empty Ad

හීනටියන මහේෂ්ගේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ගෝලයා අල්ලයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන හීනටියන මහේෂ්ගේ සමීපතම පුද්ගලයා හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (19) දින මිනුවන්ගොඩ පොලිස් වසමේ ඇඹිල්ලවල පාර – පීල්ලවත්ත, මිනුවන්ගොඩ දීයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

එහි දී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 600ක්, මන්නා පිහියක් සමග යතුරුපැදියකින් ගමන් ගත් මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන හීනටියන මහේෂ් යන අය සමග සමීප සම්බන්ධතා පවත්වන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් මිනුවන්ගොඩ පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?