කොළඹ, වේල්ල විදියේ මාර්ගයක් අයිනේ ගමන් මල්ලක දමා තිබීයදි හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් සොයා ගත්තා. ඒ අද පස්වරුවේ පොලිසියට ලද තොරතුරක් අනුවයිි.
වයස අවුරුදු 20ක් පමණ වු තරුණියක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලීසිය පවසයි. යම් කිසි පුද්ගලයෙක් ගමන් මල්ලක් තුළ දමාගෙන මෙම කාන්තා මළ සිරුර රැගෙනවිත් එම ස්ථානයේ දමා යන අයුරු ඒ අසල තිබු සිසිටිවි කැමරාවක සටහන් වී තිබුණා.
(දර්ශණ අනුග්‍රහය : අද දෙරණ)
මෙම පුවත හා සබැදි නවතම පුවත – වේල්ලවීදියෙන් හමුවූ කාන්තා මළ සිරුර ගැන තොරතුරු රැසක්
ගමන් බෑගයක තිබී හමුවූ මළ සිරුර ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















