AFC Banner
Empty Ad
Empty Ad

හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර

ලෙබනනයේ, හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

එම රොකට් ප්‍රහාර, ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ඊශ්‍රායල හමුදාව සමත් වුණා.

හිස්බුල්ලා සටන්කාමීන්ට ෂියා මුස්ලිම් රාජ්‍යයක් වන ඉරානය සහාය දක්වයි.

හිස්බුල්ලා සටන්කාමීන් මෙසේ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කර ඇත්තේ, ඊශ්‍රායලය ලෙබනන් දේශසීමාවේ හඳුනාගත් ඉලක්ක වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා නායකයකු මියයෑමේ සිද්ධියට ප්‍රතිචාර දක්වමිනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?