හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය කෙරේ

ලෙබනනයේ සිටි හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරනවා.

ඊයේ (27) පස්වරුවේ ලෙබනනයේ බීරූට් වෙත එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවකින් ඔහු මියගොස් ඇති බවයි ඊශ්‍රායල හමුදා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් හසන් නස්රල්ලාගේ ඝාතනය සම්බන්ධයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් තවමත් කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැහැ.

මහල් නිවාස ඇතුළු ගොඩනැගිලි ඉලක්ක කර ගනිමින් පසුගිය දින කිහිපය තුළ ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් කුඩා ළමුන් ඇතුළු 700 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59

?