හිරුණිකාට කෑගල්ලේදී අකරතැබ්බයක් : මහජනතාව හු කියා එළවා දමයි (VIDEO)

ආණ්ඩු පක්ෂයට සහ ජනාධිපතිවරයාට එරෙහිව මේ වන විට රටපුරා මහජනතාව උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාර දියත් කර තිබෙනවා. පක්ෂ පාට, ආගම් භේද නොතකා සියලු මහජනතාව මෙලෙස විරෝධතා ව්‍යාපාරවල නියැලෙමින් සිටිනවා.

මේ අතර අද දහවල් කෑගල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතර මැදදී ඊට එක්වීමට පැමිණි සමගී ජනබල වේගය පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබුණු හොඳ පිළිගැනීමක් නොවෙයි.

මෙහිදී රැස්ව සිටි ජනතාව හිරුණිකා ඇතුළු පිරිසට දැඩි විරෝධය පළකර සිටි අතර තම විරෝධයට කිසිදු දේශපාලන පාටක් නොමැති බව සඳහන් කරමින් එම පිරිසට එතැනින් වහා පිටව යන ලෙස බලපෑම් එල්ල කර සිටියා.

අවසානයේ දී මහජනතාවගේ බලවත් විරෝධය මත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස එම ස්ථානයෙන් පිටවුයේ මේ අයුරින්…

VIDEO:

https://fb.watch/casGIz2V7E/

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?