හිරුණිකාට කෑගල්ලේදී අකරතැබ්බයක් : මහජනතාව හු කියා එළවා දමයි (VIDEO)

ආණ්ඩු පක්ෂයට සහ ජනාධිපතිවරයාට එරෙහිව මේ වන විට රටපුරා මහජනතාව උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාර දියත් කර තිබෙනවා. පක්ෂ පාට, ආගම් භේද නොතකා සියලු මහජනතාව මෙලෙස විරෝධතා ව්‍යාපාරවල නියැලෙමින් සිටිනවා.

මේ අතර අද දහවල් කෑගල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතර මැදදී ඊට එක්වීමට පැමිණි සමගී ජනබල වේගය පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබුණු හොඳ පිළිගැනීමක් නොවෙයි.

මෙහිදී රැස්ව සිටි ජනතාව හිරුණිකා ඇතුළු පිරිසට දැඩි විරෝධය පළකර සිටි අතර තම විරෝධයට කිසිදු දේශපාලන පාටක් නොමැති බව සඳහන් කරමින් එම පිරිසට එතැනින් වහා පිටව යන ලෙස බලපෑම් එල්ල කර සිටියා.

අවසානයේ දී මහජනතාවගේ බලවත් විරෝධය මත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස එම ස්ථානයෙන් පිටවුයේ මේ අයුරින්…

VIDEO:

https://fb.watch/casGIz2V7E/

  1. මේකි දගලන්නේ රටේ ජනතාව වෙනුවෙන්ද.රටේ ජනතාවට ආදරේටද නැ නැ. ආදර වන්තයා රන්ජා හිරගෙදර. දෙන්නා කුණුහරප පල පලා හිරේට යවපු දුමින්ද එළියේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05