spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිරුණිකාගේ මාතෘත්වයට අපහාස වන අයුරින් ඡායාරූප සහ අදහස් පළකිරීමෙන් වළකින්න – අගමැතිගෙන් ඉල්ලීමක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඊයේ (22) පැවති විරෝධතාවයකට හිරුණිකා එක්ව සිටියාය.

පොලිසිය සමඟ ඇති වූ උණුසුම්කාරී අවස්ථාවේදී හිරුණිකාගේ ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

එම ඡායාරූප අතර හිරුණිකාගේ මාතෘත්වයට අපහාස වන අයුරින් ඡායාරූප සහ අදහස් පළකිරීමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?