හිමිකරුවෙකු තහවුරු කරගත නොහැකි මෝටර් රථයක්, ජාතික රෝහලේ අලුතෙන් ඉදිකරන ලද බාහිර රෝගී අංශයේ භූගත රථගාල තුළ දමා ගොස් තිබිය දී හමුව තිබෙනවා.
එහි ආරක්ෂක අංශය සඳහන් කළේ අදාළ මෝටර් රථය දින පහක පමණ සිට මෙම රථගාල තුළ නවතා ඇති බවයි.
අදාළ මෝටර් රථය අවසන් වරට 2020 වර්ෂයේ ලියාපදිංචි කර ඇති එකක් බවයි අනාවරණය කරගෙන ඇත්තේ.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පොලිසියට භාර දී ඇති බවයි ජාතික රෝහල ප්‍රකාශ කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
2
+1
6
+1
2
+1
3
+1
2














