හිමිකරුවෙක් නැති කාර් එකක් දින ගණනාවක සිට ජාතික රෝහලේ භූගත රථගාලේ (වීඩියෝ)

හිමිකරුවෙකු තහවුරු කරගත නොහැකි මෝටර් රථයක්, ජාතික රෝහලේ අලුතෙන් ඉදිකරන ලද බාහිර රෝගී අංශයේ භූගත රථගාල තුළ දමා ගොස් තිබිය දී හමුව තිබෙනවා.

එහි ආරක්ෂක අංශය සඳහන් කළේ අදාළ මෝටර් රථය දින පහක පමණ සිට මෙම රථගාල තුළ නවතා ඇති බවයි.

අදාළ මෝටර් රථය අවසන් වරට 2020 වර්ෂයේ ලියාපදිංචි කර ඇති එකක් බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පොලිසියට භාර දී ඇති බවයි ජාතික රෝහල ප්‍රකාශ කළේ.

  1. අයිති කාරය හොයා ගන්මෝනනෙ ටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්ත මේන්තුව තියෙන්නෙ.ට්‍රැක් ලන්තය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36