ගම්පහ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත්කෙරේ

ගම්පහ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න, කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු කිරීමක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ගම්පහ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත්කර තිබෙනවා.

ලබන 09 වැනිදා සිට කෝසල සේනාධීර එම ධුරයේ කටයුතු කිරීමට නියමිතයි.