Empty Ad
AFC Banner
AFC Banner

හිටිහැටියේ බිත්තර මිලෙහි සිදු වු වෙනස

රුපියල් 27 දක්වා ඉහළ ගොස් තිබූ බිත්තරයක මිල අද(26) වනවිට රුපියල් 21 දක්වා පහත බැස ඇති බවට යි පශු සම්පත් ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?