අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමන්තුව මඟින් අද (03) දිනයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඉමියුනෝග්ලොබියුලින් එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඊයේ (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාව අත්අඩංගුවට ගනු ලැබුවේ එම ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුවයි.
පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පැය 10කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
+1
19
+1
+1
+1
1
+1














