AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයෙකුට ඔස්ට්‍රේලියාවෙන් චෝදනාවක්

ක්‍රීඩිකාවකට එල්ල වූ බරපතළ විෂමාචාර චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට එරෙහිව ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ආයතනය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සමරවීර වික්ටෝරියා කාන්තා ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ සමයේ මෙම චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ක්‍රිකට් වික්ටෝරියා ආයතනය දැනට සිදු කෙරෙන විමර්ශනය පිළිබඳව අදහස් දැක්වීම මේ වන විට ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු වසර 10කට වඩා වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ පුහුණුකරු ලෙස ද කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?