AFC Banner
Empty Ad

හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවතට (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ පොලිස් නිලධාරී ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව එම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් අද (27) දිනයේ සිට යළි කැඳවා ඇති බවයි ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කළේ.

මේ අතර හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබා දී ඇති පොලිස් ආරක්ෂාව ඉවත් නොකිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
35
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?