AFC Banner
Empty Ad
Empty Ad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මව්බිම ජනතා පක්ෂයෙන් තරග කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා මෙවර මව්බිම ජනතා පක්ෂයෙන් තරග වදින බව; ඔහුගේ පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

මවිබිම ජනතා පක්ෂයේ නිර්මාතෘ දිලිත් ජයවීර මහතාගේ නව සංකල්පයක්වන ව්‍යවසාය රාජ්‍යයක් ඇති කිරීමට ඔහුද එක්වන බවයි මෙහිදී මිලාන් ජයතිලක මහතා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?