AFC Banner
AFC Banner
Empty Ad

හිටපු දේශපාලනඥයින්ගේ දීමනා හා හිමිකම් සලකා බැලෙන වාර්තාව ජනපතිට (වීඩියෝ)

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා වූ කමිටු වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හට පිරිනමා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; අද (02) පෙරවරුවේ දී ඊට අදාළ වාර්තාව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ මූලිකත්වයෙන් පත් කළ කමිටුව විසින් පිරිනමනු ලැබූ බවයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?