අර්ජුන් ඇලෝසියස්ගේ සිරදඬුවම් කාලය අවසන්

සිරදඬුවම් නියමව සිටි මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් පුද්ගලයෙක් අද (22) බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙනවා.

රජයට රුපියල් මිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත අර්ජුන් ඇලෝසියස් බන්ධනාගාර ගතකර සිටියා.

මාස 04ක සිර දඬුවම් කාලය අවසන් වීමෙන් පසු ඔවුන් දෙදෙනා අද දිනයේ මෙලෙස නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

  1. මරු..කෝටි ගණනක් කෙළිය. මාස 7 කින් එළියට.
    හොරා කාපු සල්ලි???
    ලංකාවෙ puke නීති.
    පොල් ගෙඩියක් අහුලාගත් වයසක අම්මා අවුරුද්දක් හිරේ. මිලියන h
    ගාණක් කාපු මෙක මාස 7n එළිය ට.