හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් කොමිසම වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහ පැමිණි අවස්ථාවේ අදාල අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තාවන්නේ.
අද පෙරවරුවේ ඔහු මෙම ප්‍රකාශය ලබා දිම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණ ඇති අතර එම ප්‍රකාශය ලබා දිමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට පත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
+1
19
+1
1
+1
+1
1
+1
5





