මෙරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉරාන ජනරජයේ තානාපති ආචාර්ය අලිරේසා දෙල්ඛෝෂ් (Dr. Alireza Delkhosh) අතර හමුවක් ඊයේ (25) දිනයේ දී සිදුව තිබෙනවා.
ඒ මෙරට පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ දී යි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ ඉරාන තානාපතිවරයා අතර මෙම හමුව, ඉරාන ජනතාව සමග පවතින සහයෝගීතාවය යළිත් තහවුරු කර ඇති බවයි ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1
2













