Indian Premier League

හිටපු ජනපති මහින්ද කැළණි පුදබිමට

බිනර පුන් පොහෝ දිනය යෙදෙන අද (29) දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කැළණිය රජමහා විහාරය වැඳපුදා ගත්තා.

එහිදී හිටපු ජනාධිපතිවරයා බෝධි පූජාවක් ද පවත්වා තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා ආශීර්වාද පතා කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, අග්ගමහාපණ්ඩිත කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනායක් ද සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
19
+1
2
+1
3
+1
3
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?