හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ගාලු මුවදොරදී පැය 24ක උපවාසයක් ආරම්භ කිරීමට යයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් හෙට (15) කොළඹ ගාලු මුවදොර පිටියේදී පැය 24ක උපවාසයක් ආරම්භ කිරීමට නියමිතයි. “මම හෙට උදේ ගාලුමුවදොර විරෝධතාකරුවන් සමඟ එක්වී පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහ වත්මන් ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවේ ජනතාවට සාධාරණය ඉටු කරන ලෙස මේ රටේ නායකයන්ගෙන් ඉල්ලා පැය 24ක උපවාසයක නිරත වෙනවා” ධම්මික ප්‍රසාද් අප වෙත පැවසීය. ධම්මික ප්‍රසාද් පසුගිය සතියේ කටුවාපිටියේ සිට කොච්චිකඩේ දේවස්ථානය දක්වා විරෝධතා පා ගමනක් සංවිධානය කළේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සාධාරණය ඉටු කරන ලෙස බලධාරීන්ට බලකරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනන්ද පාලිතට නහුතෙටම තදවෙලා ගිවිසුම් ඉරා දමයි..මුන්ට හෙ# ග#න්න ඕනි..මුන්ව හිරේ දාන්න ඕනි නැද්ද..
05:01
Video thumbnail
සිලින්ඩරයක් උස්සන් ආ අපිලාගේ සාදු ආණ්ඩුව සැරටම අමතයි
02:57
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්නලා විමල් ජනපතිට රිදෙන්නම දෙයි
10:16
Video thumbnail
චමින්දට නහුතෙටම තදවෙයි - ඇමතිලා හිරේ දාන්න..හිරිකිතයක් නැතුව පරණ ඉන්ධන, ගෑස් වැඩි මිලට විකුණනවා..
07:06
Video thumbnail
විදුලි සේවකයින් "මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"..100%ක් විදුලිබිල වැඩි කරන්න වෙයි
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45