ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් හෙට (15) කොළඹ ගාලු මුවදොර පිටියේදී පැය 24ක උපවාසයක් ආරම්භ කිරීමට නියමිතයි. “මම හෙට උදේ ගාලුමුවදොර විරෝධතාකරුවන් සමඟ එක්වී පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහ වත්මන් ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවේ ජනතාවට සාධාරණය ඉටු කරන ලෙස මේ රටේ නායකයන්ගෙන් ඉල්ලා පැය 24ක උපවාසයක නිරත වෙනවා” ධම්මික ප්‍රසාද් අප වෙත පැවසීය. ධම්මික ප්‍රසාද් පසුගිය සතියේ කටුවාපිටියේ සිට කොච්චිකඩේ දේවස්ථානය දක්වා විරෝධතා පා ගමනක් සංවිධානය කළේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සාධාරණය ඉටු කරන ලෙස බලධාරීන්ට බලකරමිනි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ගාලු මුවදොරදී පැය 24ක උපවාසයක් ආරම්භ කිරීමට යයි
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













