හිටපු ආරක්ෂක අමාත්‍යවරයෙකු සියදිවි නසා ගැනීමට තැත් කරයි

දකුණු කොරියානු හිටපු ආරක්ෂක අමාත්‍ය Kim Yong-hyun සියදිවි හානි කරගැනීමට උත්සාහ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; සිය යට ඇඳුම් උපයෝගී කරගනිමින් කිම් යන්ග් මෙලෙස සියදිවි තොර කරගැනීමට උත්සාහ දැරුව ද එය අසාර්ථක වී ඇති බවයි.

පසුගිය සතියේ දී දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් පනවන ලද හදිසි යුද නීති තත්ත්වය ක්‍රියාත්මක කිරීමට විශාල බලපෑමක් කළ අයෙකු ලෙසටයි හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොන් හ්‍යුන් සැලකෙන්නේ.

ඔහු මේ වනවිට රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා ඇති අතර එතුළදියි හෙතෙම සියදිවි නසා ගැනීමට තැත් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරියෙක් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය සතියේ රට යුද නීතිය යටතට පත් කිරීමට ජනාධිපතිවරයා ගත් අසාර්ථක උත්සාහයේ සම්පූර්ණ වගකීම භාරගත් දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය Kim Yong-hyun සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ ඉන් ඇති වූ කම්පනයෙන් පසු ව බවත් වාර්තා වනවා.

යූන්ගේ කම්පනයට පත් වූ යුද නීතිය හමුවේ, කිම් ඇතුළු ඉහළ නිලධාරින් සිය ධුරවලින් ඉල්ලා අස්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34