AFC Banner
AFC Banner
Empty Ad

හිඟන්නෙකුට භාර දෙන්න බෑ දුප්පත් මිනිහෙක්ව බලාගන්න – ඇමති ගම්මන්පිල කියයි

තෙල් ගෙනඒම සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට බලශක්ති අමාත්‍යාංශයට විශාල පීඩනයක් ඇතිවී තිබෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටිනවා.

“ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දීලා තියෙනවා තවදුරටත් ණයට ලබාදෙන්නේ නෑ. පිටරටින් දේවල් ගේද්දී ඩොලර්වලින්ම මුදල් ලබාදෙන්න ඕනේ. මේ රටට අවශ්‍ය පෙට්‍රල් ඩීසල් සඳහා ඩොලර් හොයා ගන්න අපි පුදුම දුකක් විඳින්නේ. අපි ඒ දුක දන්නවා.”

“නැවක් ගේනවා.. දවස් තුනෙන් හතරෙන් ඉවරයි. සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 25ත් 60ත් අතර ගාණක් යනවා තෙල් නැවක් ගේන්න.”

“අපි දැවැන්ත පීඩනයක ඉන්නේ. අපිට ඒ අතරේ තවත් අමාත්‍යාංශයක පීඩනයත් අපේ ඔළුව උඩට ගන්න බෑ. ඒ අමාත්‍යාංශවල ඉන්න අය ඒ පීඩනය දරාගන්න ඕනේ. හිඟන්නෙකුට භාර දෙන්න බෑ දුප්පත් මිනිහෙක්ව බලාගන්න. තෙල් සංස්ථාව අද විදුලිබල මණ්ඩලයට වඩා දැඩි මූල්‍ය අර්බුදයක ඉන්නේ.” ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?