හිඟන්නෙකුට භාර දෙන්න බෑ දුප්පත් මිනිහෙක්ව බලාගන්න – ඇමති ගම්මන්පිල කියයි

තෙල් ගෙනඒම සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට බලශක්ති අමාත්‍යාංශයට විශාල පීඩනයක් ඇතිවී තිබෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටිනවා.

“ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දීලා තියෙනවා තවදුරටත් ණයට ලබාදෙන්නේ නෑ. පිටරටින් දේවල් ගේද්දී ඩොලර්වලින්ම මුදල් ලබාදෙන්න ඕනේ. මේ රටට අවශ්‍ය පෙට්‍රල් ඩීසල් සඳහා ඩොලර් හොයා ගන්න අපි පුදුම දුකක් විඳින්නේ. අපි ඒ දුක දන්නවා.”

“නැවක් ගේනවා.. දවස් තුනෙන් හතරෙන් ඉවරයි. සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 25ත් 60ත් අතර ගාණක් යනවා තෙල් නැවක් ගේන්න.”

“අපි දැවැන්ත පීඩනයක ඉන්නේ. අපිට ඒ අතරේ තවත් අමාත්‍යාංශයක පීඩනයත් අපේ ඔළුව උඩට ගන්න බෑ. ඒ අමාත්‍යාංශවල ඉන්න අය ඒ පීඩනය දරාගන්න ඕනේ. හිඟන්නෙකුට භාර දෙන්න බෑ දුප්පත් මිනිහෙක්ව බලාගන්න. තෙල් සංස්ථාව අද විදුලිබල මණ්ඩලයට වඩා දැඩි මූල්‍ය අර්බුදයක ඉන්නේ.” ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32