AFC Banner
Empty Ad
Empty Ad

හැරී කුමරුගේ 40වැනි උපන්දිනයට, රාජකීය පවුල දෙවසරක නිශ්ශබ්දතාව බිඳ දමයි

හැරී කුමරුගේ 40වැනි උපන්දිනය අදට (15) යෙදී තිබෙනවා.

දෙවසරක නිහැඬියව බිඳ දමමින් රජ පවුල හැරී කුමරුගේ 40 වැනි උපන්දිනයට සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පතා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නමුත් පසුගිය මාසයේ පැවති මේගන් මාර්කල්ගේ 43 වැනි උපන්දිනයට රාජකීය පිළිගැනීමක් නොතිබුණු බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.

සුහදතාවය වර්ධනය කර ගැනීමේ පියවරක් ලෙස විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් ද ඔවුන්ගේ ඒකාබද්ධ X ගිණුම හරහා හැරී කුමරුගේ 40 වැනි උපන්දිනයට සුබ පතා ඇත්තේ, ‘‘සසෙක්ස් හි ආදිපාදවරයාට සුභ 40 වැනි උපන්දිනයක් වේවා!’’ යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
14
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?