හැමතැනින්ම තෙල් ගහන අයට වැඩ වරදින ලකුණු – අලුත් App එකක්

ඉන්ධන ලබා ගැනීමට පිරවුම්හල් වෙත පැමිණෙන වාහන නිරීක්ෂණය කිරීමට සහ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් සමග එම දත්ත එසැණින් හුවමාරු කර ගැනීමට හැකියාව ඇති ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් මේ වන විට දිවයිනේ ස්ථාන කිහිපයකදී අත්හදා බලමින් සිටින බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

මෙම යෙදවුම ශ්‍රී ලංකා පොලිස් තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරනු ලැබූවක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගන්නා පාරිභෝගිකයින්ගේ වාහනයේ අංක තහඩුව අදාළ යෙදුමට ඇතුළත් කිරීම මෙහිදී සිදුවනවා.ඇතුළත් කළ දත්ත අනෙකුත් යෙදුම් භාවිත කරන පිරවුම්හල් සමග සමග එසැණින් හුවමාරු කරනු ඇති.

වාහනයේ අංක තහඩුව ඇතුළත් කළ පසු, එම වාහනය එකම දිනක වෙනත් ස්ථානයකින් ඉන්ධන ලබා ගැනීමක් සිදුකර ඇත්ද යන්න සහ වාහනයට ඉන්ධන ලබාගත් පෙර තොරතුරු ආදිය පිරවුම්හල් වෙත දැන ගත හැකි වන බවයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ.

Screenshot 2022 05 26 181917


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01