AFC Banner
AFC Banner
Empty Ad

හාල් වලින් පාඩුකරන් ඩඩ්ලි අලුත් රජයට සහාය දෙන්න සැරසෙයි (වීඩියෝ)

නව රජයට සහායක් ලෙස තමන්ට පාඩුවක් සිදුවුවත් පවතින පාලන මිලට වෙළඳපොළට සහල් නිකුත් කිරීමට කටයුතු කරන බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.

අද (28) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ලබන කන්නයේ මාර්තු පමණ වනතෙක් සහල් මිල වැඩි නොකරන බවට පොළොන්නරු දිස්ත්‍රික් මහා පරිමාණය මෝල් හිමියන් සියලුදෙනාම එකඟතාවයකට පැමිණ ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
5
+1
104
+1
9
+1
5
+1
2
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?