හාල් මිල බස්සන්න රජයෙන් වැඩපිළිවෙක්

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 25000ක් පළමුව ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය සූදානම් වෙයි.

අප්‍රේල් මස මුල් සතියේදී එම සහල් තොගය ආනයනය කර වෙළෙඳපොළට මුදා හැරීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන තීරණය කර ඇත. ඉන්දීය තානාපති කාර්යාලය මගින් එරට වාණිජ දෙපාර්තමේනතුව සමග සාකච්ඡා කර සහල් සාම්පල සහ මිල ගණන් ලබා ගැනීම මේ වන විට සිදු කරමින් පවතියි. ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ නිපදවන පොන්නි සම්බා මෙරටට ආනයනය කිරීමට නියමිතය.

ඉතිරි සහල් මෙට්‍රික් ටොන් 75000 අවශ්‍යතාව මත ආනයනය කිරීමට සැලසුම් කර තිබේ. සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලයට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා යෝජනා කළේය.

උදයජීව ඒකනායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09