හාල් කිලෝව 200 පන්නයි! තුන් වේල එක වේලට පසී

වෙළෙදපොළේ සහල් කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ජනතාව අද වන විට එක වේලක් පමණක් බත් කෑමට හුරු වී සිටින බව දැනගන්නට තිබේ.