හසීනාට මරණ දඬුවම දුන් අධිකරණ බලය සම්බන්ධයෙන් ගැටලුවක්

බලයෙන් පහ කරන ලද අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කළ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව (ICT -B) 1973 ජාත්‍යන්තර අපරාධ (විනිශ්චය) පනත මත පදනම්ව ස්ථාපිත කරන ලද බැවින් ඇයගේ නඩු විභාගය නීත්‍යානුකූලව පැවැත්විය නොහැකි බවට මතයක් ගොඩ නැගී තිබෙනවා.

1973 පනත සහ 2008 දී එයට කරන ලද සංශෝධන විශේෂයෙන් අදහස් කළේ 1971 විමුක්ති යුද්ධයේදී සිදු කරන ලද ජන සංහාරයේ අපරාධ ආමන්ත්‍රණය කිරීම සඳහා බව අවාමි ලීගයට සම්බන්ධ නීති විශාරදයින් පෙන්වා දෙනවා .

2024 අගෝස්තු 5 න් පසු කරන ලද සංශෝධන පාර්ලිමේන්තුව අනුමත කර නොමැති බව ඔවුන්ගේ තර්කයයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ක්‍රියා පටිපාටියට අනුව සිදු නොවූ බැවින් බංග්ලාදේශ ජනාධිපතිවරයාට ආඥා නිකුත් කිරීමට බලය නොමැති බව බංග්ලාදේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙනවා.

එමෙන්ම, ICT-B විනිසුරුවන් ව්‍යවස්ථා විරෝධී ලෙස පත් කරන ලද බවට ද ඔවුන් චෝදනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22