හවායි දූපතේ ලැව් ගිනිවලින් 36ක් මරුට

හවායි දූපතේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 36 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

Maui දුපතේ හි ප්‍රධාන සංචාරක ආකර්ෂණය වන Lahaina ලැව් ගිනි හේතුවෙන් විශාල හානියකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය අඟහරුවාදා ආරම්භ වූ ලැව්ගිනි අතර හවායි දූපත ආසන්නයේ පවතින ඩෝරා සුළි කුණාටුව හේතුවෙන් වේගයෙන් පැතිර යන බව ද සඳහන්.

මේ වන විට හවායි දූපතට පැමිණ සිටින සංචාරකයින් සහ පදිංචිකරුවන් දහස් ගණනක් තාවකාලික නවාතැන් වෙත ඉවත් කර තිබෙනවා.

මේ අතර ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ ලැව් ගින්නෙන් ආදරණීයයන් අහිමි වූ පවුල්වලට තම බලවත් ශෝකය පළ කරන බවයි.

Maui ප්‍රාන්තයේ නගරාධිපති Richard Bissen පැවසුවේ “දීර්ඝ කාලයක සිට පවතින වියළි කාලගුණික තත්වයන් මධ්‍යයේ ලැව්ගිනි හටගෙන ඇති බවයි.

විශේෂත්වය වන්නේ මෙතරම් ලැව්ගිනි එකවරම සිදුවනු ඇතැයි හවායි බලධාරීන් අපේක්ෂා නොකිරීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම හොඳම එකෙන් දෙසයි..මෙතන හොරු තුන් දෙනෙක් ඉන්නවා..හංඟගෙන හිටියේ
06:57
Video thumbnail
ජනාධිපති චො‍ර වුණා - ටිල්වින් සිල්වා පොර වුණා..12 වෙනිදා මුළු කොළඹම වටලනවා
05:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14
Video thumbnail
සජිත්ගේ මැයි රැළියේ වුණ හුටපටයකට ඇමති නැලින්ද පිළිතුරු දෙයි..සජිත්ව මට හදන්න බෑ
02:13
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01
Video thumbnail
උස්සලා පොළොවේ ග#නවා - කෙඳිරි ගාන්න එපා
12:34
Video thumbnail
මහින්ද මහත්තයා කරපු වැඩත් එක්ක කිසිම නායකයෙක්ට තර්ක කරන්න බෑ..ගම් මට්ටමේ කතාවෙන ප්‍රධානම නම නාමල්
01:50
Video thumbnail
ආණ්ඩුව ගැන ජනතාවගෙන් ඇහුවා නම් හොඳට කියයි
01:14